LankaWeb – කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවෙනවා – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on July 2nd, 2021 අග්රාමාත්ය මාධ්ය අංශය කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට මීට වඩා දුෂ්කරතා මතුවනු ඇතැයි ගරු අග්රාමාත්ය මහින්ද රාජපකෂ මහතා අද (02) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය. රුපියල් මිලියන 445ක් සහ රුප...