Review Mage Jeevithaya - මගේ ජීවිතය - Community-se

Why Choose Mage Jeevithaya - මගේ ජීවිතය In South-andaman In Andaman-and-nicobar-islands

50% People Answered Yes & No For the Poll. No Clear Majority!!

Like Rating

1 Votes

Dislike Rating

1 Votes

Rate This location on below categories

Impact on community

1 Votes
1 Votes

Efficiency of programs

1 Votes
1 Votes

Dedication of staff

1 Votes
1 Votes

Transparency in operations

1 Votes
1 Votes

Engagement with stakeholders

1 Votes
1 Votes

Effectiveness of outreach

1 Votes
1 Votes

Inclusivity of services

1 Votes
1 Votes

Collaboration with partners

1 Votes
1 Votes

Accessibility for all

1 Votes
1 Votes

Overall social impact

1 Votes
1 Votes

Mage Jeevithaya - මගේ ජීවිතය - Community-se


Others


South-andaman, Others


Andaman-and-nicobar-islands, India - 744104


noreply@vimarsana.com

Detailed description is ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් නේද ? අපි හැමෝටම ජීවිතය ගැන තියෙන්නෙ එක එක විදියෙ අත්දැකීම්.. ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් නේද ? අපි හැමෝටම ජීවිතය ගැන තියෙන්නෙ එක එක විදියෙ අත්දැකීම්.. . සමහරු කියනව “ජීවිතේ සුන්දරද මෙතරම්” කියලා. ඒත් සමහරුනම් කියනවා ඉපදුන හින්දා ඉතිං ජීවත්වෙනවා කියලා. තවත් සමහරුන්ට ජීවිතේ වටිනාකමක් ඇත්තේම නෑ.. ඒ නිසයි ජීවිතේ දාලාම එයාල යන්න යන්නේ.. . මොනව වුනත් මේක කියවන ඔයාට තාමත් ජීවිතේ වටිනාකම ගැන තේරෙනෙ එක ගැනනම් අපිට ගොඩක් සතුටුයි. ඔයා අහලා තියෙනවාද ? අහසේ තාරකා මිලියන ගනනක් පෑයුවත්, ඒ හැම එකකම දීප්තිය එකකින් එකකට වෙනස්ලු. ඒ වගේ තමයි මේ ලොකේ මිනිස්සු බිලයන ගාණක් හිටියට, මේක කියවන ඔයා වගේ අය මුලු ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි. ඒ ඔයා විතරමයි. ඒක හින්දා ඔයාගේ ජීවිතේ ‍ඔයා හිතනවටත් වඩා අපි හැමෝටම වටිනවා. ඒත් ඒ ජීවිතේ වටිනාකම මේ ලෝකෙ ගෙවන දවස් ටිකට විතරක්ම සීමාවෙන්න ඕනෙද ? ජීවිතේට ඕනෙ විදියට ජීවත් වෙන්න දෙන්න ඕනෙද ? නැත්නම් අද ඉඳලා අපි ජීවිතේ ජීවත් කරවමුද ? තේරුමක් නැතුව හිස්ව විඳවන ජීවිතේ, ආදරයෙන්, නිදහසින්, බලාපොරොත්තුවකින් පුරවගෙන අද ඉඳලා විඳිමුද ?. . එන්න අපි කතා කරමු!.

Established in the recent years Mage Jeevithaya - මගේ ජීවිතය in south-andaman, andaman-and-nicobar-islands in india.

This well-known establishment acts as a one-stop destination servicing customers both local and from other parts of the city...

Frequently Asked Questions About This Location

Qus: 1). what is the mode of payment accepted ?

Ans: Cash , Credit Card and Wallets

Qus: 2). What are the hours of operation ?

Ans: Open all days from 9:30 to 8:30 and exceptions on Sundays

Qus: 3). Do they have online website?

Ans: Yes. They do. Website is - Website Link