Review ලෝක සිංහල බෞද්ධ පදනම Global

Why Choose ලෝක සිංහල බෞද්ධ පදනම Global Sinhala Buddhists Foundation In Colombo In Parana

50% People Answered Yes & No For the Poll. No Clear Majority!!

Like Rating

1 Votes

Dislike Rating

1 Votes

Rate This location on below categories

Community Engagement

1 Votes
1 Votes

Spiritual Guidance

1 Votes
1 Votes

Inclusivity

1 Votes
1 Votes

Sermon Quality

1 Votes
1 Votes

Facility Maintenance

1 Votes
1 Votes

Volunteer Support

1 Votes
1 Votes

Event Organization

1 Votes
1 Votes

Cultural Relevance

1 Votes
1 Votes

Leadership Effectiveness

1 Votes
1 Votes

Member Satisfaction

1 Votes
1 Votes

ලෝක සිංහල බෞද්ධ පදනම Global


Others


Colombo, Others


Parana, Brazil - 83400-000

Detailed description is අපගේ මුලිකම පරමාර්ථය වනුවේ සැම සිංහල බෞද්ධකුම සමගිකොට එකතු, එක්සේසත් කිරීමඊ . සිංහලයන්ගේ , බෞද්ධයන්ගේ හා ශ්‍රී ලංකාවේ සුබසිධිය උදෙසා. ඕනෑම සිංහල, බෞද්ධ, ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වුවද. ලංකික සිංහල බෞද්ධ හෙළ ඉතිහාසයට හා සංස්කෘතියට ගරුකරන්නේ නම් ආදරය කරන්නේනම් සන්බන්ඳ වියහැකිය. . ප්‍රධාන පරමාර්ථ (ඕනෑම සිංහල හෝ බෞද්ධ හෝ ශ්‍රී ලාංකිකයිනට ). . 1 බුදුරජානන්වහන්සේගේ මග යමින් ධර්මය බෙදාදීම . 2 ථෙරවාදී බුදුදහම ,සිංහල, හෙළ සංස්කෘතිය ප්‍රචලිත කිරීම හා එය ආරක්ෂාකිරීම . 3 සමාජයේ සුබසිද්ධිය උදෙසා සිංහල බෞද්ධ සවිදාන ,මෙහෙයවීම පිහිටවීම නායකත්වය ලබාදීම . 4 සිංහල හෝ බෞද්ධ හෝ ශ්‍රී ලාංකිකයිනට තිබෙන ප්‍රශ්න හෝ අපහසු අවස්ථා පහදා දැනුවත්කොට විසදුම ලබාදීම 5 සිංහල හෝ බෞද්ධ හෝ ශ්‍රී ලාංකිකයිනට උදවු අවශ්‍ය නම් එය ලබාදීම. 6 පන්සල් තවත් සන්බන්දා මකව කිරියාකාරී ස්ථානයක් කිරීම හා ඔවුනට උපකරකිරිම . 7 සිංහල හෝ බෞද්ධ හෝ ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනය උදෙසා ක්‍රියකරකම් හා වැඩසටහන් සංවිධානය හා මෙහෙයවීම. 8 සිංහල බෞද්ධ සංවිධාන උපදෙස් දීම හා ආධාර දීම . 9 සිංහල හෝ බෞද්ධ ව්‍යපාරික ස්ථාන ආරම්ඹ කිරමට ,පවත්වාගෙනයාමට ,දියුණුකිරීමට උපදෙස් හා ආධාර දීම. 10 සිංහලයන් බෞද්ධයන් එකමුතුබව එක්සේසත් බව ඇතිකිරීම . 11 නිවන් මාර්ගයට මගපැදෙන මධ්‍යම ප්‍රතිපධාව අනුව ජීවිතය හදග්සාගැනීම. . සංගමය සන්බන්දව ප්‍රදාන කොන්දේසි හා ස්වයන් විනය. . කරන දෙවල්. . 1 සැමවිට ථෙරවාදී බුදුධහම සහ එම කණ්ඩායම්වලට මුල් තැනදීම . 2 රට ජාතිය ඇගම වෙනුවන් එහි සුබසිද්දිය වෙනුවෙන් වැඩකරන ඕනෑම කෙනෙකුට සහයදීම . 3 සිංහල ජාතිය හා බුසුදහම හොද නාමය රකිම හා ප්‍රවර්දනය . 4 රට ජාතිය ආගම වෙනුවෙන් එහි ප්‍රශ්න වලට මුහුණදීම . 5 රට ජාතිය ආගම දියුණුකිරීමට අවශ්‍ය වන දනය ඒකරාශිකිරිම . 6 ඕනෑම සිංහල බෞද්ධ සන්විදාන හා කණ්ඩායම් වලට අවවාද අනුසාසනා විවේචන උපදෙසු දීම . 7 සියලිම වියහියදම් හැකි සම විටම ප්‍රසිද්ද කිරීම හා ප්‍රරික්ශාකිරීමට ඉඩදීම. . නොකරන දේවල්. . 8 කිසිම දේශපාලන පක්ෂයකට සන්බන්ද හෝ සහය නොදීම . 9 කිසිම ව්‍යාපාරිකයකු ,බලගතු පුද්ගලයකු ,හෝ අදිකරියකට යටත් නොවීම . 10 කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ප්‍රසිද්දිය උදෙසා කටයුතු නොකිරීම . 11 කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික ප්‍රශ්න ,තරහවල් , පලිගැනීමේ ස්ථානයක් නොවීම . 12 කිසිම පුද්ගලයෙකුගේ පෞද්ගලික උවමනා වල් වහා මුදල් උපයාගැනීමේ ස්ථානයක් නොවීම . 13 කිසිම සිංහල බෞද්ධ හෝ රට ජාතිය ඇගම වෙනුවන් එහි සුබසිද්දිය වෙනුවෙන් වැඩකරන ඕනෑම කෙනෙකුටප්‍රසිද්දියේ විවේචනය නොකිරීම. 14 බලහත්කාරයෙන් බුද්දහගමට බදවාගැනීම නොකිරීම. . අපගේ මුලිකම පරමාර්ථ. . අපගේ මුලිකම පරමාර්ථය වනුවේ සැම සිංහල බෞද්ධකුම සමගිකොට එකතු, එක්සේසත් කිරීමඊ . සැම ප්‍රශ්නයකටම ප්‍රදාන හේතුව වූ අසමගිය නැතිකොට ,සියලුදෙනා එකා සේ එකතු එම සැමට මුහුණදීමට හා එම ප්‍රශ්න නැතිවියනු ඇත.

Established in the recent years ලෝක සිංහල බෞද්ධ පදනම Global Sinhala Buddhists Foundation in colombo, parana in brazil.

This well-known establishment acts as a one-stop destination servicing customers both local and from other parts of the city...

Frequently Asked Questions About This Location

Qus: 1). what is the mode of payment accepted ?

Ans: Cash , Credit Card and Wallets

Qus: 2). What are the hours of operation ?

Ans: Open all days mostly from 9:30 to 8:30 and exceptions on Sundays. Call them before going to the location.

Qus: 3). What is the Latitude & Longitude of the location?

Ans: Latitude: 6.9344, Longitude: 79.8428

Qus: 4). What is the phone number of the location?

Ans: Phone: Tel : - 042-497-2310 ( Prabath) Tel :- 080-4810-4670 (Chulasena)

Qus: 5). What is the email of the business?

Ans: Email: sinhalabuddistsjapan@gmail.com