LankaWeb – චම්පික

LankaWeb – චම්පික අගමැති අපෙක්ෂකත්වය හා පක්‍ෂයේ නියොජ්‍ය නායක ධුරය සජිත්ගෙන් ඉල්ලයි….


Posted on June 14th, 2021
උපුටා
ගැන්ම ලංකා සී නිව්ස්
පාඨලි චම්පික රනවක මහතාගේ විශෙෂ නියොජිතයකු හා සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතයකු අතර දෙපාර්ශවයේ අනුදැනුම ඇතිව 11 දිනයේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිඛෙ.
මෙහිදි පාඨලි චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් දැඩිව ප්‍රකාශ කර තිබුනේ ඉදිරි මැතිවරණයෙදි අගමැති අපෙක්ෂකත්වය එ මහතාට ලැබිය යුතු බවයි.තවද එය සානාත කරමින් මැතිවරණයට පෙර සමගි ජන බලවේගයේ නියොජ්‍ය නායක ධුරය පාඨලි චම්පික රනවක මහතාට ලැබිය යුතු බව පවසා තිබේ .
ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රෙමදාස මහතාගේ විශෙෂ නියොජිතවරයා සදහන් කර තිබුනේ පක්ෂය තුල ප්‍රධාන වශයෙන් චම්පික රනවක මහතාට වඩා වැඩි‚පාර්ලිමේන්තුවේ වසර 32ක් නියොජනය කරන රන්ජිත් මද්ධුම බන්ඩාර සහ ලක්ෂ්මන් කිරිඇල්ල වැනි ජෙෂ්ඨ නායකයන් හා පාඨලි චම්පික රනවක මන්ත්‍රිවරයාට වඩා ඉහල ජන ප්‍රසාදයක් ඇති මන්ත්‍රීවරු සිටිනා බවයි . නම් වශයෙන් සදහන් කර ඇත්තේ ‚
01‚ රන්ජිත් මද්ධුම බන්ඩාර
02‚ලක්ෂ්මන් කිරිඇල්ල
03‚රාජිත සේනාරත්න
04‚ගයන්ත කරුනාතිලක
05‚තිස්ස අත්තනායක
06‚ජෙනරල් සරත් ෙෆාන්සේකා
වැනි නායකයන් ඇති බැවින් චම්පික රනවක මහතාගේ පාර්ශවයේන් ගෙන ආ යොජනාව පිලිගත නොහැකි බවයි.
තවද පාඨලි චම්පික රනවක මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ජා කල බවට නැගෙන චොදනා ප්‍රතික්ශේප කලද ‚ සති 3කට පෙර කොල්¨පිටිය ග්‍රින්පාර්ක්හිදි හමුවක් පවත්වා පැය 3ක සාකච්ජාවක් පවත්වා ඇති බවට තමා සතුව සාක්ෂි ඇති බවද මෙහිදි චම්පික රනවක මහතාගේ පාර්ශවයේ නියොජිතවරයාට දැඩිව පවසා තිබේ .
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Related Keywords

Bandara , North Western , Sri Lanka , Tissa , Southern , Rajitha Senaratne , Laxman Kiriella , Tissa Branch , , Sri Lankac News Ranawaka , January Force , Post Ranawaka , General Sarath , Ranil Wickremasinghe , பந்தரா , வடக்கு மேற்கு , ஸ்ரீ லங்கா , திசு , தெற்கு , ஜநரல் சரத் ,

© 2025 Vimarsana