අපේ හෙට දවස කෙසේ විය හැකිද?
iMage:deccanherald/LAKRUWAN WANNIARACHCHI / AFP අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ. ඒවා නිවැරදි වන අවස්ථා ඇත. අද දවසේ වෘෂභ ලග්නය සම්බන්ධයෙන් කියා ඇති ‘හදිසි ධන ලාභය’ සත්තකින්ම ලැබුණු විට ජ්‍යොතිෂයේ සත්‍යතාව පිළිගැනීමට කෙනෙකු මැළි නොà...
Source: vikalpa.org