විශ්වාසභංගය සහ විපක්ෂයේ උපායමාර්ග
උදය ගම්මන්පිලට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91 කින් පරාජය විය. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක විපක්ෂයක් විසින් ආණ්ඩුවට හෝ එහි සාමාජිකයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම සහ බොහෝ අවස්ථාවල ඒවා පරාජයට පත්වීම අහම්බ කාරණ...
Source: vikalpa.org