Review Dham Ariya Senasuna in Ottawa

like Rating

1 Votes

dislike rating

1 Votes


Dham Ariya Senasuna in Ottawa



Ottawa,Others


Ontario,Canada - 0


071-4970228

Detailed description is .
ශ්‍රී ලංකාවේ සුන්දර උව ප්‍රදේශයේ සමතුලිත දේශගුණයක් සහිත බණ්ඩාරවෙල නගරයේ.
ඇති දුෂ්කර ගම්මානයක් වන මකුල්ඇල්ල ප්‍රදේශයෙන් මෙලොව එලිය දුටු.
කුමාරසිරි වන මම පස දෙනෙක් හා එක් පිරිමි සහෝදරයන් අතරින් මම පවූලේ.
බඩ පිස්සාය.
මගේ මව සහ පිය රාජය තේ වතු යායේ කුලී වේද කරණ අතර වාරයේද එළවලු වග කොට.
අප පවූලේ සය දෙනෙක් ජීවත් කරන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු වුනි අතර.
අප සියළු දෙනාටම ආර්ථික අපහසුතාවයෙන් නිසා අධ්‍යාපනය සා පෙළ දක්වා පමණක්.
කාලයාගේ ඇවැමෙන් මගේ පාසැල් ගමනද ඉතාම කණගාටු දායක ලෙස මගේ.
‌‌‌ ‌‌‍‍දෛවය සරදම කරමින් ඒ අතර වාරයේදී මගේ සහෝදරයින් එක් එක්කෙනා.
මගේ මව හා පියා මා ද අතහැර මවට හා පියාට නොකිය ආර්ථික ප්‍රශ්න හේතුකොටගෙන.
මගේ බාප්පාගේ පුතපුවන් වැඩ කල රාගම පවත්වාගෙන ගිය.
එළවළු ව්‍යාපාරයට පළමුව ප තෙබුවේ 1998 දීය..
මෙහි වැඩ අරම්භ කර පළමු වැටුප ලෙස රු.
1000.00ක මුදලක් ලබා ගත්තේය.
එම මුදලින් මව සහ පියාද ජීවත් කර මමද මගේ වියදම් පියවා ගත්තේය..
මම දුෂ්කර ත මැද ඉතිරි කර ගත් මුදල් වලින් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් ලබාගෙන.
නැවත උපන් ගමට පැමින ‍‌‍‍‍‍ත්‍රී රෝද රථයක් කුලී පදනම මත වැඩ කරන ලදී ..
එයින් යම මුදලක් උපයාගෙන ගෙදර මව පිය පෝෂණයට කරමින්ද තම සහෝදරින්ටද හැකි.
පමණින් උදව් කළේය..
ඒ අතර තුරු දී ජීවිතයේ ප්‍රේමය නම් වූ සුන්දර අත්දැකීම ද ජීවිතයේ යම් වෙනසක් කරන්නන්ට.
ඉවහල් වූ නමුත් එය සාර්ථක නොවූ අතර විවාහ යෝජනා රැසක්‌ ද මාහට යෝජනා කල නමුත්.
ඒ කිසි දෙයක් මා හට නැති බව වැටහිනි..
නැවතත් මම බර වාහන රියදුරු බලපත්‍රයක් ලබාගෙන කොළඹ තදාසන්න.
සංකීර්ණ කිරිබත්ගොඩ නම වූ වෙනස් වූ පරිසරයක බස් රථයක කොන්දොස්තර වරයෙක් විදියට.
වසර 2ක් පමන වැඩ කර ජීවිතයේ මින් ඉසුං පිළිබද අලුත් අත්දැකීම රැසක් විද.
2004 වසරේදී 23 ශ්‍රී 6613 නම් බස් රථයේ පළමුව රියදුරෙකු වසයෙන් නව රැකියාවක.
යෙදෙන ලදි.මගේ රියදුරු ජීවිතයේ පළමු පඩිය ලෙස රු 400.00 සිට රු 1500.00 දක්වා.
වැටුපකට මෙම රැකියාවෙන් 2008 වන විට විශාල වර්ධනයක් විය.
මෙ කාලය තුල මම මෙම සමජය තුල කුරිරු බව දුටිමි.මම විදිය යුතු හැම අත්දැකීමක්ම.
කොළඹ නගරයේදී වදීය නමුත් මේ හැමදෙම පුහු දේවල් බව මට වෙටහිනි.ඒ වනවිට.
මා උපයන මුදලින් විශාල මුදලක් මේ දේවල් වලට වියදම් කර විනාශ කරන ලදි.
ගෙදරට ද යම මුදලක් සේම මසකම ලබා දෙන අතර එය මගේ සැනසීමට යම සරණක් වූ නමුත්.
මට මෙම අත්දැකීම් සමග දෙමාපියන්ට සැළකීම පිළිබද අවදානමක් තිබු නමුත්.
මට මෙම ගිහි ජීවිතය මග අරි ගෞතම බුදුපියාණන් දේශනා කල නිර්මල වූ ශ්‍රී සද්ධර්මය.
සොයා යාමට මගේ හිත පෙලබෙන්නට විය.මට එය නිදහස් වෙන්නට බැරි බව වෙටහුණු තැන.
සොයා යාමට මගේ හිත පෙලබෙන්නට විය.මට එයි නිදහස් වෙන්නට බැරි බව වැටහුණු තැන.
මා හිතවත් ස්වාමීන්වහන්සේ නමකට දුරකථන ඇමතුමක් ලබා දී මගේ ගෙවුනු හිස් වූ.
ජීවිතය සසර දුකින් මිදීමට පිණිස අවශ්‍ය යැයි පැවසු අතර ස්වාමීන් වහන්සේද විශ්වාස නොකළ.
අතර මගේ නැවත කල ඉල්ලීම සලකා බලා උන වහන්සේගේ අනුදැනුම මත.
රත්නපුර දිස්ත්‍රික්කයේ රක්ගග නම් මහත් දුෂ්කර වූ ගමක ඉතාමත් අමාරුවෙන් පවත්වාගෙන යන.
කටුකිතුල්පව්ව සෙනසුනේ කලක් දහම් පිළිබද අද්‍යාපන යෙදෙන අතර වාරයේදී.
කුරුවිට ඥානවිමල නම් වූ මගේ ගුරු හිමිගේ අනුදනුම මත 2009 වෙසක් මස 29 වන දින.
සසුන් ගත වීම අවස්ථාව උදා වීමත් මගේ අරමුණට පා තැබුවේය..
මා පළමුව ගරු හිමියන්ගේන් අවසර ලබාගෙන හොරණ තලගල විපස්සනා භාවනාව පුහුණුවීම් සදහා පළමු පියවර තබන ලදි.
එම සෙනසුනේ මස 06ක් සිටින අතර වාරයේදී මා හට සුමනසිරි ස්වාමින් වහන්සේ හා සමිත ස්වාමින් වහන්සේ හමු වූ.
අතර මා කළ ආනාපාන සතිය නම් ආස්වාස පාස්වස නමුත් මාගේ රාගය දේශය මොහනය අඩුඋයේ නැත.
මට හමු වූ ස්වාමින් වහන්සේලාගෙන් වරහක් අභයරතනාලංකාර හිමියන් පිළිබද ව දෙනගන්නට ලැබුනු අතර.
උන වහන්සේ ලියු පොත් පත් හා ධර්මය පිළිබද කරුණු විනයට හා ධර්මයට සසදා බැලීමේදී.
ගෞතම බුදුපියාණන් වහන්සේගේ ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‌‌‌‌‍ත්‍රීලක්ෂණය අනුව මාහට අනිච්ජ.දුක්ක:අනන්ත: ස්වභවය තේරුම් ගැනීමට හැකි විය.
මා වහා ක්‍රියාත්මක වී මාගේ ගුරුපියන් වැඩ සිටින දැරණියගල රණහීන්කන්ද ශ්‍රී සුදර්ශනාරාමයට පැමිණ අතර.
සතියකට වරක් වහරක ස්වාමින් වහන්සේ හමු වී දහම් කරුණු සහ භාවනා පිළිබද සාකච්චා කර නිවන් මග සොයා යන්නට.
පෙළඹුනි.එය අවබෝධ කරගැනීම දෙලිපිහියෙන් කිරිකෑම සමාන බව තේරුම ගෙන භාවනා කරන්නට නිදහස් ස්ථානයක්.
සොයන්නට සිතු අතර එයට මා හට වහරක් පැමිණෙන අබේපුස්ස ආනන්ද මහතා විසින් අබේපුස්සේ කබෙල්ලවිට ගමේ ස්ථානයක්.
ගැන අවදාරණය කරන ලදී .එ අනුව මා එය 2010.09.10 දින සොයාගෙන එන ලදී.එ වන විට එය ජරාවාස වී තිබු අතර.
එය භාවනා කිරීමට සුදුසු අයුරින් සකසා ගෙන පිරිත් සජ්ගායනයකින් පසු එම ස්ථානය ධම් අරිය සෙනසුන නමින් මේ.
දක්වා දුෂ්කරතා මද පවත්වාගෙන යමි.


Established in the recent years Dham Ariya Senasuna in ottawa , ontario in canada.


This is a well known establihment acts as one-stop destination servicing customers both local and from other of the city.

Over the course of its journey , this business has establihed a firm hold in the [category].

The belief that customer satisfaction is an important as it products and services , have helped this establihment garner a vast base of customers and continue to grow day by day

Foods is provided with high quality and are pretty much the highlight in all the events in our lives.

Sweets and food are the ideal combination for any foodies to try and this Dham Ariya Senasuna is famous for the same.

This has helped them build up a loyal customer base.

They have started a long journey and ever since they have ensure the customer base remains the same and growing month on month.

As they are located in favourable location , becomes the most wanted space for the tourist.

For any kind and assistance , it is better to contact them directly during their business hours.

Premises has a wide parking area and need to avail special permissions for parking.

Pets inside the premises are not allowed and require additional permission.

Cashless payments are available and extra charges for the credit cards are levid.

They are listed in many of the food delivery networks for home delivery with appropriate charges.

They accept cards , cash and other modes of payments

Tips are not actually encouraged but customers are willing to offer any benefit as needed.

There you can find the answers of the questions asked by some of our users about this property.

This business employs inviduals that are dedicated towards their respective roles and put in a lot of effort to achieve the common vision and goals.

It is a effortless task in communiting to this establishment as there are various modes available to reach this location.

The establishment has flexible working timings for the employees and has good hygene maintained at all times.

They support bulk and party orders to support customers of all needs.

Frequently Asked Questions About This Location

Qus: 1).what is the mode of payment accepted ?

Ans: Cash , Credit Card and Wallets

Qus: 2).What are the hours of operation ?

Ans: Open all days mostly from 9:30 to 8:30 and exceptions on Sundays. Call them before going to the location.

Qus: 3).Do they have online website?

Ans: Yes . They do have. Online website is - Website Link

Qus: 4).What is the phone number Of the location?

Ans: Phone number of the location is - 071-4970228

Qus: 5).What is the email of the business?

Ans: Email address is - bandarawelameththanandathero@yahoo.com