රනිලාගමනයෙන් සහ බැසිලාගමනයෙන් පසු
ඉතා හොඳින් කල් යල් බලා අවසානයේදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේය. ඉන් දින කිහිපයකට පසුව බැසිල් රාජපක්ෂ අභිනව මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන්නේය. පළමුවැන්නා �...
Source: vikalpa.org