"ලක්සල" අමෙ&

"ලක්සල" අමෙරිකාවට

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට "ලක්සල" අළෙවි ප්‍රදර්ශනාගාරයක් අමෙරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි.   පවතින කෝවිඩ් වසංගත තත්ත්වය මත විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීමෙන්  90% කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණයි.  

Related Keywords

Japan , United States , United Kingdom , Sri Lanka , Sri Lankan , , House Of Representatives Institute , C Institute , Representatives Institute , Chairman Office , Marketing United States , New Plan , Middle East , Secretary Janaka , Chairman Warnakulasooriya Miss , ප වත , Videos , Government Gazette , Marriage Proposals ,

© 2025 Vimarsana