LankaWeb – ඇමරිකානු ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ
ඇමරිකානු මාධ්‍යවේදියෙකු, නවකතාකරුවෙකු, කෙටිකතා රචකයෙකු වන අර්නස්ට් හෙමිංවේ ගේ නිර්මාණ 20 වන සියවසේ ප්‍රබන්ධ කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ අතර පසුකාලීන පරම්පරාවන්ගේ ප්‍රසාදය දිනා ගත්තේය. ඔහුගේ කෘති පළමුවන ලෝක සංග්‍රාමය, ස්ප...
Source: lankaweb.com