Live Breaking News & Updates on Lanka amarapura

Stay informed with the latest breaking news from Lanka amarapura on our comprehensive webpage. Get up-to-the-minute updates on local events, politics, business, entertainment, and more. Our dedicated team of journalists delivers timely and reliable news, ensuring you're always in the know. Discover firsthand accounts, expert analysis, and exclusive interviews, all in one convenient destination. Don't miss a beat — visit our webpage for real-time breaking news in Lanka amarapura and stay connected to the pulse of your community

LankaWeb – අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි


අග්‍රාමාත්‍යතුමා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි බැහැදකියි
Posted on July 28th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය
අංශය
ගරු අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරුවේ දී රාජගිරිය කලපළුවාව තපෝවන භාවනා මධ්‍යස්ථානයට
පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා
පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන් බැහැ දුටුවේය.
අග්ගමහා පණ්ඩිත
දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියන්ට පිරිකර පුජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
පළමුව උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියේය.
ශ්‍රී ලංකා
අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක ධුරයට පත් අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ
චන්ද්‍රසිරි නාහිමියෝ එහි දී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.
ගරු අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පැමිණීම අපි ඉතා අගය කොට සළකනවා. ඔබතුමා මේ රටේ රාජ්‍ය
නායකයෙක් ලෙස සඳහන් කළ හැකි රටට විශාල වැඩ කොටසක් කළ නායකයෙක්. කොරෝනා වසංගත
තත්ත්වය සමඟ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව මහා සංඝරත්නය ලෙස අපි හොද අවබෝධයක
සිටිනවා. එවැනි පසුබිමක රජය ගෙන යන වැඩ පිළිවෙල ප්‍රසංසනීයයි.
විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා
බෞද්ධ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස සාමණේර හිමිවරුන්ගේ නිවාස අහිමි දුප්පත්
පවුල් වෙනුවෙන් කරගෙන යන නිවාස වැඩසටහන තවත් පුළුල්ව සිදුකිරීම කෙරෙහි අවධානය
යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
පාසල් දරුවන්ගේ
අතපසු වූ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතුයි. ළමා
මෙහෙකාර සේවය හේතුවෙන් ඇතිවන අක්‍රමිකතා පිළිබඳව අද විවිධ පුවත් අසන්නට ලැබෙනවා.
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි. ඒ නිසා මේ රටට
වෙනස් නොවන ප්‍රතිපත්තියක් පැවතීම ඉතා අවශ්‍යයි.
ත්‍රිපිටක
සංරක්ෂණ පනත පිළිගැනීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. ඒ සඳහා ඉදිරියේ දී
භික්ෂු මණ්ඩලයක් පත් කර ගැඹුරින් අධ්‍යයනය කර මතය ප්‍රකාශ කරන්න අප කටයුතු කරනවා
යැයි අග්ගමහා පණ්ඩිත දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමියෝ පැවසූහ.
මෙම අවස්ථාවට
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී වජිරවංශ පාර්ශවයේ අනුනායක
රුසියාවේ ප්‍රධාන සංඝ නායක මහාචාර්ය පුජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමියන් ඇතුළු
මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Rajagiriya , Western , Sri-lanka , Russia , Pandit-thera , Lanka-amarapura , Mahinda-rajapaksa-matheson , Sangha-council , Sri-lanka-amarapura , New-supreme , Ven-pandit-thera , Hon-mahinda-rajapaksa

Divaina - ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව මහනාහිමියෝ

Divaina - ශ‍්‍රී ලංකා අමරපුර මහානිකායේ අභිනව මහනාහිමියෝ
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Bangkok , Krung-thep-mahanakhon , Thailand , Pinwatta , Western , Sri-lanka , Kandy , Central , Matara , Southern , Balapitiya-temple , Lanka-amarapura

Divaina - අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයට දොඩම්පහල චන්ද‍්‍රසිරි නාමිහියෝ පත්වෙති

Divaina - අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයට දොඩම්පහල චන්ද‍්‍රසිරි නාමිහියෝ පත්වෙති
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Lanka-amarapura , Pandit-kotugoda-dhammawasa , Supreme-chapter-post , Sri-lanka-amarapura , Ven-pandit-kotugoda-dhammawasa , லங்கா-அமரபுரா , ஸ்ரீ-லங்கா-அமரபுரா ,

Divaina - රට හදන්න නම් අධ්‍යාපනය උඩුයටිකුරු කළ යුතුයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

Divaina - රට හදන්න නම් අධ්‍යාපනය උඩුයටිකුරු කළ යුතුයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

China , India , Vijaya-kumaranatunga , Lanka-amarapura , Chandrika-kumaratunga , Sanjay-vijaya-bandara , University-kodikara , Sangha-council , Vijaya-kumaranatunga-memorial , Chandrika-kumaratunga-mrs , Nokia-china , Sri-lanka-amarapura

Divaina - කුරුන්දි විහාරයෙන් තවත් සෙල් ලිපියක් මතුවේ... සෙල් ලිපිය කරවා ඇත්තේ සිව්වන උදය රජුගේ කාලයේ...

Divaina - කුරුන්දි විහාරයෙන් තවත් සෙල් ලිපියක් මතුවේ... සෙල් ලිපිය කරවා ඇත්තේ සිව්වන උදය රජුගේ කාලයේ...
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

India , Nuwan , Rajasthan , Colombo , Western , Sri-lanka , Sangamiththa-anuradhapura , Lanka-amarapura , Kapila-gunawardena , Galgamuwa-bo , Temple-mullaitivu , Mullaitivu-temple

Divaina - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන්ට ජනපතිගෙන් සුබ පැතුම්

Divaina - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන්ට ජනපතිගෙන් සුබ පැතුම්
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Lanka-amarapura , Mount-temple , Pandit-kotugoda-dhammawasa , Gotabhaya-rajapaksa-matheson , Lanka-ramanna , Sangha-council , Ven-pandit-kotugoda-dhammawasa , Sri-lanka-amarapura , Supreme-central , President-gotabhaya-rajapaksa-matheson , Acting-chapter , Kotte-dharma

BURY COVID DEAD, SANGHA SABHA WRITES TO PRESIDENT


BURY COVID DEAD, SANGHA SABHA WRITES TO PRESIDENT
BURY COVID DEAD, SANGHA SABHA WRITES TO PRESIDENT
Written by
Share:
Colombo (News 1st);  The Inter-Religious Subcommittee of the Sri Lanka Amarapura and Ramanna Samagri Maha Sangha Sabha has written to the President highlighting the need to bury the bodies of those who died of COVID-19.
In a statement, the Inter-Religious Subcommittee said Muslims and Christians follow the ritual of burying their dead, and this is enshrined in the constitution in Article 14 (1) as a fundamental right.
It went on to note, though cremation of COVID-19 victims was made mandatory via gazette on the 11th of April, considerable research on the matter had been carried out over the past 08 months.

Colombo , Western , Sri-lanka , Lanka-amarapura , Inter-religious-subcommittee , Sri-lanka-amarapura , Ramanna-samagri-maha-sangha-sabha , Religious-leaders , Stakeholders , கொழும்பு , மேற்கு

PROTEST IN COLOMBO AGAINST BURIAL OF COVID DEAD


PROTEST IN COLOMBO AGAINST BURIAL OF COVID DEAD
PROTEST IN COLOMBO AGAINST BURIAL OF COVID DEAD
Written by
Share:
Colombo (News 1st); Monks and Civil Organizations have requested the government not to bury COVID-19 victims.
The collective of monks and civil organizations staged a protest on Monday (28) morning opposite the Presidential Secretariat and handed over a letter to Health Minister Pavithra Vanniarachchi.
The letter states, the cremation of COVID-19 victims was legalized as per the recommendation made by the committee of experts appointed by the Health Ministry.
As the Supreme Court has approved the decision, there is a background in the country that all corona bodies should be cremated, it added.

Colombo , Western , Sri-lanka , Lanka-amarapura , Pavithra-vanniarachchi , Supreme-court , Health-ministry , Civil-organizations , Presidential-secretariat , Health-minister-pavithra , Inter-religious-subcommittee , Sri-lanka-amarapura

Sri Lanka : Amarapura-Ramanna Samagri Maha Sangha Sabha Council requests President to allow burial of Covid bodies


Sun, Dec 27, 2020, 09:01 pm SL Time, ColomboPage News Desk, Sri Lanka.
Dec 27, Colombo: The Inter-Religious Subcommittee of the Sri Lanka Amarapura and Ramanna Samagri Maha Sangha Sabha has written to President Gotabhaya Rajapaksa to take necessary steps to bury bodies of Muslims who died of COVID-19 while respecting the religious rights protected by the Constitution as denial of rights is likely to unsettle the government and cause unrest among Muslims.
The Maha Sangha in their letter has requested the government to allow the burial of COVID-infected bodies in a strong concrete cover so that virus do not seep to underground or follow another similar methodology recommended by a committee of geologists and epidemiologists.

Colombo , Western , Sri-lanka , Gotabhaya-rajapaksa , Lanka-amarapura , Maha-sangha , Amarapura-ramanna-samagri-maha-sangha-sabha-council , Colombopage-news-desk , Inter-religious-subcommittee , Sri-lanka-amarapura , Ramanna-samagri-maha-sangha-sabha