LankaWeb – ජර්මනියේ බුදුදහම ස්ථාපිත කල වීර අසෝකයන්ගේ 22 වැනි ගුණ සමරුව නිමිත්තෙනි
Posted on July 1st, 2021 ජානක පෙරේරා විසිනි ලංකාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ තරුණ අසෝක වීරරත්න මුල් වරට ජර්මනියට ගියේ 1951 දීය. ඒ එරට දෙවන ලෝක යුද්ධයෙන් අන්ත ලෙස පැරදී සය වසරකට පසුවය. ඒ වනවිට යුද්ධයෙන් තම රටට අත්වුනු විපත නිසා බොහෝ බුද්...