Live Breaking News & Updates on Spring yapa bandara

LankaWeb – අග්‍රාමාත්‍යතුමා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබාගනී


Posted on July 4th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය
අංශය
මහනුවර ශ්‍රී
දළදා මාළිගාවට පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (04) දින පෙරවරුවේ
දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගත්තේය.
ශ්‍රී දළදා
මාළිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති
රාජපක්ෂ මහත්මිය පළමුව  දියවඩන නිළමේ
තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහත්වරු
විසින් පිළිගනු ලැබූහ.
අග්‍රාමාත්‍යතුමා
සහ ආර්යාව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.
දළදා වහන්සේ
වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා දළදා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන
අස්ගිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී රතනපාල
ධම්මදස්සි අනුනාහිමියන් බැහැ දුටුවේය.
අග්‍රාමාත්‍යතුමා
මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල
මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවය.
එහි දී මල්වතු
පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නාහිමි සහ මල්වතු
පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නාහිමි බැහැදුටු අග්‍රාමාත්‍යතුමා
උන්වහන්සේලාගේ සුව දුක් විමසා බැලුවේය.
අස්ගිරි මහ
විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක
වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද
ලබා ගත්තේය.
අස්ගිරි පාර්ශවයේ
මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි සහ අස්ගිරි මහ විහාරීය කාරක සංඝ සභික
බදුලු මුතියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන නාහිමියෝ ද එහි
වැඩ සිටියහ.
 අනතුරුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට ගිය අග්‍රාමාත්‍යතුමා
අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි අනු නාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
පේරාදෙණිය
ගැටඹේ රාජෝපවනාරාමයට ගිය අග්‍රාමාත්‍යතුමා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා
නිකායේ ජේෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් බැහැදැක ආශිර්වාද
ලබා ගත්තේය.
මෙහි දී මහවැලි
ගඟට යාවන ගැටඹේ බෝධියේ පැති බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ
අවධානය යොමු විය.
මහවැලි අමාත්‍යංශය
යටතේ අදාළ ඉදිකිරීම් ඉටු කිරීමට අවශ්‍ය උපදෙස් අග්‍රාමාත්‍යතුමා විසින් ඒ මොහොතේම
රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාට ලබා දෙන ලදි.
යුද හමුදා සහය
ඇතිව අදාළ  පැති බැම්ම ඉදිකරදෙන ලෙස අග්‍රාමාත්‍යතුමා
දැනුම් දුන්නේය.
මේ අතර අස්ගිරි
මහා විහාර මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යතුමා මහනුවර අස්ගිරි මහ පිරිවෙනේ
පරිවෙනාධිපති, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි
ශ්‍රාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම ආගමික
වතාවත්වලට රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්වන වසන්ත යාපා බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, ගුණතිලක
රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්
යූ ගමගේ, බුද්ධශාසන, ආගමික හා
සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ
ප්‍රදීප් නිලංග දෑල, මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ
මහේන් රත්වත්තේ, හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක
මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.
Leave a Reply
 
 
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.

Ratwatte , Central , Sri-lanka , Peradeniya , Badulla , Southern , Asgiriya , Western , Sumangala-thera , Templea-mahinda-rajapaksa , Kapila-gunawardena , Lady-shiranthi-rajapaksa

Divaina - V 8 සදාචාරය සහ ප‍්‍රාඩෝ (අ)මානුෂිකත්වය

Divaina - V 8 සදාචාරය සහ ප‍්‍රාඩෝ (අ)මානුෂිකත්වය
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

China , Colombo , Western , Sri-lanka , Yapa-bandara , Christmas , Spring-yapa-bandara , சீனா , கொழும்பு , மேற்கு , ஸ்ரீ-லங்கா

LankaWeb – පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබාදෙනවා – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

LankaWeb – පළමු මාත්‍රාව ලබා දුන් ස්ථානයේදීම දෙවන මාත්‍රාවත් ලබාදෙනවා – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
lankaweb.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from lankaweb.com Daily Mail and Mail on Sunday newspapers.

Kandy , Central , Sri-lanka , Yapa-bandara , Lalithu-gamage , Anuradha-jayaratne , Kundasale-bandaranaike-college , Namal-rajapakse , Falls-youth , Spring-yapa-bandara , கண்டி , மைய

Divaina - ජනපති අටබාගේ විමලධර්ම විදු බිමේදී 'කැකුළු තුරු උදානය' අරඹයි

Divaina - ජනපති අටබාගේ විමලධර්ම විදු බිමේදී 'කැකුළු තුරු උදානය' අරඹයි
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Yapa-bandara , Anuradha-jayaratne , Piyala-company , Gampola-national-school , National-first , Fund-her , National-school , Farmers-service-department-agriculture-research , President-defence , President-national-school , President-city , Spring-yapa-bandara

Divaina - ජනපති පැමිණීමෙන් බලධාරීන්ට සිහි වූ මැදරට මීමුරේ

Divaina - ජනපති පැමිණීමෙන් බලධාරීන්ට සිහි වූ මැදරට මීමුරේ
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

United-states , Nuwara-eliya , Yapa-bandara , Lalithu-gamage , Political-administration , Her-village , President-gotabhaya-rajapaksa , Place , March-july , Tilak-ekanayake , Spring-yapa-bandara , Kelaniya-river

Divaina - අරුන්දිකට කොරෝනා - සී. බී. ස්වයං නිරෝධායනයට - මැති ඇමැති පොකුර 7ට නගී

Divaina - අරුන්දිකට කොරෝනා - සී. බී. ස්වයං නිරෝධායනයට - මැති ඇමැති පොකුර 7ට නගී
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Kandy , Central , Sri-lanka , Nuwara-eliya , Colombo , Western , Dayasiri-jayasekara , Vasudeva-nanayakkara , Rauf-hakeem , Yapa-bandara , Piyala-company , Plantation-development

பாராளுமன்றப் பணியாளர்களை எழுமாறாக பி.சி.ஆர் பரிசோதனைக்கு உட்படுத்த நடவடிக்கை

பாராளுமன்றப் பணியாளர்களை எழுமாறாக பி.சி.ஆர் பரிசோதனைக்கு உட்படுத்த நடவடிக்கை
virakesari.lk - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from virakesari.lk Daily Mail and Mail on Sunday newspapers.

Kandy-district , Central , Sri-lanka , Yapa-bandara , Parliament-narendra , Department-complete , Spring-yapa-bandara , Medical-report , கண்டி-மாவட்டம் , மைய , ஸ்ரீ-லங்கா , யப்ப-பந்தரா

Divaina - රෝග ලක්‍ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයෝ නිවෙස් තුළම නිරෝධායනයට

Divaina - රෝග ලක්‍ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයෝ නිවෙස් තුළම නිරෝධායනයට
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Laggala , North-central , Sri-lanka , Kandy , Central , United-states , Habaraduwa , Southern , Bandara , North-western , Colombo , Western

Divaina - ගෙදර ඉඳන්ම සන්නිවේදන කටයුතු කරන්න මාස 12කදී සියලූ දෙනාට පහසුකම් දෙනවා... ජනවාරි වන විට එක අසාදිතයකුවත් නැති පළාතක් බවට මධ්‍යම පළාත පත් කළ යුතුයි

Divaina - ගෙදර ඉඳන්ම සන්නිවේදන කටයුතු කරන්න මාස 12කදී සියලූ දෙනාට පහසුකම් දෙනවා... ජනවාරි වන විට එක අසාදිතයකුවත් නැති පළාතක් බවට මධ්‍යම පළාත පත් කළ යුතුයි
divaina.com - get the latest breaking news, showbiz & celebrity photos, sport news & rumours, viral videos and top stories from divaina.com Daily Mail and Mail on Sunday newspapers.

Gamini , Sabaragamuwa , Sri-lanka , Ratwatte , Central , Rambukwella , Kandy , Nuwara-eliya , Ranjit-bandara , Bandara-tennakoon , Anuradha-jayaratne , Rohana-dissanayake